My Life as I Feel
Thursday, October 31, 2013
Life
ඡීවිතය
කිසිදා නොසිතු ලෙස වෙනස් විය
කිසිදා නොපැතු දේ සිදුවිය
කිසිදා වෙනස් කල නොහැකි ලෙස
…
හඩමිද සිනාසෙමිද
හඩමින් සිනාසෙමි
කිසිදා වෙනස් කල නොහැකි නිසා
…
Home
Subscribe to:
Posts (Atom)